ආදරය • නිසදැස් නිහඬය නුඹත් අද May 31, 2022by කවිදි ප්‍රමීෂා 144 Views Written by කවිදි ප්‍රමීෂා කාලයක් උමතුවෙන් පෙම් බැඳ මතක ගොන්නක් හදවතේ නිදන් කර ගිවිසගත් පෙම්වත නිහඬ ය නුඹත් අද මංගල දිනය ළඟ ළඟ එන බව දැනත් නොකියම යන්නම ගිහින් නොපෙනෙන තරම් නුඹ දුර ඈතට නිතරම තේරුම් ගන්නට කොතරම් වෙහෙස දැරුව ද මටම නැහැ අවනත උල්පත වී ය දෑස කඳුළට Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment