නිසදැස් නිහඬ රැජිණ December 15, 2021by හසිනි නෙහන්සා 133 Views Written by හසිනි නෙහන්සා ප්‍රේමයට මුලාව දෙලොවක් අතර තනිව සිටි උඹේ හදවතේ හිමිකාරිය ලත් මම ද නිහඬ රැජිණකි මතු පෙරුම් පුරන සසරක් පාසා උඹවම විතරක් පතන නිහඬ රැජිණ මමයි කුමරුණේ උඹේ හදවතේ… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment