ආදරය • නිසදැස් නුදුටු සඳ June 17, 2021by ඉසුරි ගමගේ 178 Views Written by ඉසුරි ගමගේ ගිලී අඳුරේ වළා තීරේ නොපෙනෙනා නුඹ සිහිකරන් කෙසේ කියනු ද හදෙහි පද වැල් හඬන තරුකැට දෙස බලන් නිසල අඹරේ පාළු මකනට යළිදු නුඹ එන දින ගැනන් සීත පිණිකැට රහස් කොඳුරයි අතැ’ඟිලේ දින මඟ බලන් Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment