නිසදැස් නුඹයි… March 3, 2020by යොමාල් බිම්සර 137 Views Written by යොමාල් බිම්සර දුඹුරු පැහැ පුරවරයේ මැරුණු කොළයකි ගසින් වැටුනේ ලබැදි සිත් පුරවරයේ නොබැදි සිත් දෙකකි කතා වනුයේ වසන්තය නොවේ මා ගිම්හාන වන දැවෙයි ඔබ ගත බැදුනොත් මා සිත කෙලසක පවසන්නද සැළකරන දේ මා හද නමුත් ලබැදිය නුඹයි මා පෙම් කරන සද Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment