නිසදැස්

නුඹ වගෙද?

හැඟුම් හරි විහිලුවක්
හිතට නිතරම ගලන………..

ජීවිතෙත් නැවතුමක්
තැබෑරුම ළඟ ගෙවෙන………

බෝතලය තමයි මම
පෙම් කරන සඳවතිය………

ළඟින් උන් නුඹ වගෙද
හිත නිතර රිද්දවන………..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment