නිසදැස් නොඑන ඇය… July 31, 2020by සඳුන් දිල්නුවන් 652 Views Written by සඳුන් දිල්නුවන් බිඳුණු කවුළුව ළඟ, ඉරුණු බැනියම හැඳ, කහට කෝප්පය ගෙන, දෙනෙතම කඳුළු පුරෝගෙන, මැරුණු හදවතින්, ඉරුණු පත්තිරුවක, නුඹ ගැන…. මම, තවම ලියමි… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment