Colombo Beacon ආදරය

නොකියූ පෙම…

නොදැක නුඹේ උවනත…
ඇසීගිය කටහඬට…
බැඳීගිය ප්‍රේමය…
නුඹ දුටුව මොහොතෙම…

සිරකරන් හිත පත්ල…
නුඹේ සිනහවට…
ඇස් තියන් හොර රහසෙම…
හිමිකමක් නොමැති බව…

තරවටු කර සිතට…
ඇස් පිල්ලමක් යට හංගාන…
පෙම් කරමි මම තවත්…
නොකියා ම නුඹට…

වත්සලා එන්. මෙන්ඩිස්
තෙවන වසර 
තාක්ෂණ පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

වත්සලා මෙන්ඩිස්

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment