නිසදැස්

නොකී පද…

පද මුමුනා කියාගනු බැරි
මේ දුක් කාට පවසන්…
මා පියන් මා ලග නොමැති
අඩුව කව්රුද පුරවන්…

සිතේ සැනසුම කොහේ ඇතිමුත්
යාගනු බැරිව ලතැවෙන්..
ඔබේ ආදරේ අදටත් හොයන
මා නුබේ දෝනි තවමත්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පූර්ණිමා තිහානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment