නිසදැස්

නොදුටු දෙවියන් අයැදුවා………….

සොබාදහමම තලා බිඳදා
ලැබුණු දඩුවම්
ඉවස ඉවසා……..
කිසිත් නොදනින
නුඹව රහසේ
අඳුරු පොළොවට
බිලි කලා………….

හිතක් පපුවක්
නොමැති පොලොවේ…….
ගිලී නුඹ සුසුමන්
යදිද්දී………
සඳත් තරණය
කරපු මිනිසා………
නොදුටු දෙවියන්
අයැදුවා………….

Photo by Jaclyn Moy

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment