නිසදැස් (නො)වටිනා ප්‍රේමය October 28, 2021by අවිශ්කා නෙත්සරණි 132 Views Written by අවිශ්කා නෙත්සරණි වැහි කෝඩ වැටෙන මන්දාරමේ ඇස් අස්සෙ නලියන කඳුළු බිංදු උඹ නමින් හැමදාම වැටෙනවා නොනවත්වාම… මතක මං පෙත අවුළුවා උඹ ගිහින් ඉන්න හැටි ඔහොම පුදුමයකි මට තවම… පේ වෙලා කළ පෙමට හීනයක් වෙලා නතර වුණ වටිනාකමක් නැති වටිනම දේ උඹේ ආදරය… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment