නිසදැස් පන්හිඳට අවසරද නිදහසේ පියඹන්න… September 11, 2019by හෂිනි මධුෂානි 91 Views Written by හෂිනි මධුෂානි වෙහෙසයි මේ හිතට පිටු අතර රැඳිලාම… හිතේ කවි පද බැන්දෙ විවේකය විඳගන්න… නිදි නොමැති නෙත් යුගල නොපියවා ගෙන ඉන්න… පන්හිඳට අවසරද නිදහසේ පියඹන්න… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment