ආදරය • නිසදැස් පරස්පරය June 2, 2022by තිමිර ගලහිටියාව 99 Views Written by තිමිර ගලහිටියාව පිපුණු අතු අග දළුලන මලක්… කඳුළු බේරෙන සිනහබර ඇසක්… අවරගිය ඉරේ රැස් ගණින බිඟු රැලක්… පරස්පරයත් ප්‍රේමයට අත්වැලක්… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment