නිසදැස් පැතුම December 12, 2021by රන්මලී මංගලා 114 Views Written by රන්මලී මංගලා වෙරළක් වී නුඹ බලාන උන්නත්මා රළ වූව ට ඵලක් නැතේවෙරළේ වැදි වැදි ආපස්සට යනරළ වීමට නම් හිතේ නැතේමුවදොර වී නුඹ බලාන උන්නොත්ගඟක් වෙලා මට ගලනු හැකේකෙතරම් බාධා එන මග තිබුණත්නැවතුම නුඹ ළඟමයි ඇත්තේ Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment