දිනෙක හමුවන්න
හමුවෙලා හිමිවන්න
මුවපුරා දොඩවමින්
ආදරේ පවසන්න
ජීවිතේ සොඳුරු තැන්
නුඹ එක්ක විඳගන්න
හිනහෙන්න සැනසෙන්න
නුඹේ තුරුලේ සැතපෙන්න
නොලද ආදරේ පහස විඳගන්න
සොඳුරියේ ඒ දවස තවත් කෙතරම් දුර ද…
ප්‍රියශාන් නිලක්ශිත ගමගේ
දෙවන වසර
කලමණාකරන හා මූල්‍ය පීඨය
Leave a Comment