නිසදැස් පිටසක්වලින් ඇමතුමක් October 25, 2021by රශ්මි එරන්දි 94 Views Written by රශ්මි එරන්දි කාලය ගෙවී ගොස් ඇසුණා අසනීප බව ඔබට විමසන්නට ඔබේ තතු නොහැක ඒමට පෙර සේම මන්දාකිණියෙනුත් එහා ඉම සිට හරිත පැහැයෙන් පිරිපුන්ව සියල් මන්දාකිණි අතර සිත් දිනා ගෙන රජ වූ විශ්වයේ රජතුමනි පවසන්න දරුවන්ට රැක දෙන්න ඔබේ ප්‍රාණය පෘථිවිය… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment