විශේෂ දිනයන්

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..

Written by Colombo Beacon

ගල්තො­ලු­වල හැපී පෙණ­බු­බුළු නඟ නඟා
දිව ගිය දිය ‍පහර දෙණි පෙතට විය ළඟා
බෙර­ලිය පඳුරු එම කර­ලි­යෙහි රඟ රඟා
පෙන්වයි මලින් මුනි නෙත් සඟළ හඬ ගගා!

Designed By: Ruchira Vidusha Gamage

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment