නිහඬව හදවත තුළ නිදන් වූ සෙනෙහසේ…
දාරක ප්‍රේමය කැටිකරගෙන සිත් අහසේ…
දහසකුත් දුක් හිත තුළ සඟවා ගෙන රහසේ…
දිවියට එළිය දුන්නේය මහා දිනපති විලසේ…
කර්කශ වූ මේ ජීවිත සටනේ…
පය නොපැටලි ඉටුකරගන්නට සිහිනේ…
ඔබමයි සිසිල් සොමි වූයේ දිවි අඹරේ…
පියවරුමයි දරුවන් හට රජුන් වුනේ…
Leave a Comment