රෝස මල් පොකුරක
පිපුනු තද කළු රෝස
මලකට
ආවඩන සුදු පිරිමි වෙනුවට
කළුම කළු පිරිමියෙක්
වුවමනා කර තිබේ…
“එළිපිට විකෘති අගය කරන්නා ද
තමා උදෙසා වන කල්හි ප්‍රකෘති හඹා යයි.
ප්‍රකෘතිකයා ද නිතැතින්ම ප්‍රකෘති හඹා යයි.
තවද,
විකෘතිකයා ද එලෙසින්ම ප්‍රකෘති හඹා යයි…”
Leave a Comment