Colombo Beacon • ආදරය • නිසදැස් පිළිතුරක අපූරුව May 14, 2023by රවිඳු නානායක්කාර 104 Views Written by රවිඳු නානායක්කාර ආදරය ගැන කවියක් ලියවෙන හැම මොහොතකම පිළිතුර හරි රසවත්… කවිකාර ආලයට කවිකාරියක නගන හැඟුම ඒක වෙනම කතාවක්… වෙලාවකට කවියත් හිත් යා කරන විදිය හරි පුදුම අහම්බයක්… Design : Dunith Desitha Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment