Colombo Beacon ආදරය

පිළිතුරු

නෙතට නෙතු ගැටෙන්නේ 
හුරු පුරුදු නිසාම ය
සවන්පත් හඬ රැව් දෙන්නේ
මිහිරි හඬක් නිසාම ය
ආදරය නොකියා 
අපි අපිව හොයන්නේ
හැඟුම් ලස්සන
නිසාම ය…

චතුරි ශෂිකලා
පළමු වසර
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චතුරි ශශිකලා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment