නිසදැස් පෙම්වතෙකි තනිවුණ January 24, 2022by අවිශ්කා නෙත්සරණි 115 Views Written by අවිශ්කා නෙත්සරණි තෙරක් නොමැති විසල් අහසට හූල්ලන පෙම්වතෙකි තනි වුණ… කැදැල්ලෙ උන් කිරිල්ලිය සෙනෙහෙබර හිතැත්තිය “කොහේ යන්න ද දමා පෙම්වත…” කියූ පසුදාම ඉගිලිලා කිම් ද නුඹ ගියේ වෙන අතක අවුළුවා මගෙ සියොළඟම… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment