රීෂ්මයෙන් විඩාබරිත ශේමබිමකට වැටෙන සිහින් පොද පින්න දැනෙනුයේ ඝන වැස්සක් වගෙලු අහස් කොන් යා වෙලා පායනා දේදුන්න කිසිදිනක එක් නොවෙන ගගන යා කලා වගෙලු සිතිජ ඉම කොනට වී හිරු ගිලෙන විට දියඹේ අදුර රජයනා ලොවක හුදෙකලා වී වගෙලු අරමුණක් ජය ටැඹක් නැතිව යන ජිවිතේ රෑ නින්දේ සීරුවට වසා උන් නෙතු පියන් පුරාවට ලැගුම්ගෙන දකින සිහිනය වගෙලු.
Leave a Comment