ආදරය • නිසදැස් බිඳුණු හිත July 18, 2021by පියුමි සදවන්ති 141 Views Written by පියුමි සදවන්ති හදන්නට වෙරදරන හිත නොහැක හදාගන්නට අවැසි නම් හිත හදන්නට දැවෙන තැවෙන හදට හැකිනම් දිය බිඳක් ඉසින්න අවැසි එක් වදනකි වෙනසක් නොපෙන්වන… හදාගත නොහැකි හිත හැකිය මසාගන්නට අවැසි නම් ඔබට බිඳුණු තැන් නොපෙනෙන්න… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment