විශේෂ දිනයන් බුදු බඳ නඟයි සිහියට මිහිරෙන් යුතුව!… May 18, 2019by Colombo Beacon 65 Views Written by Colombo Beacon සියොතුන් නඟන රස ගී පිළිරැව් ඇතුව රඟ දෙන නිතර සීතල සුළඟට නතුව කිණිහිරි වදුල වන පියසෙහි මිණි මුතුව බුදු බඳ නඟයි සිහියට මිහිරෙන් යුතුව…! Designed By: Hasini Harshani Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment