නිසදැස් භව බින්දෙමි July 13, 2020by රන්මුනි නවෝදා 746 Views Written by රන්මුනි නවෝදා වීදිගානේ අයැද දිව්වෙමි නිහඬ පුතු යලි හඬවන්නෙමි කියා… වටහ ගත්තෙමි සමිඳු පාමුල නොමල ගෙය මා තුළමැයි කියා… ඉරා දැම්මෙමි මෝහගනදුර යලි නූපදින්නෙමි කියා… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment