නිසදැස්

මතකය අභියස

හද ස්පර්ශිත ප්‍රේමය වී නුඹ
යුග ගානක් තව රැඳෙනු ඇති
මගෙ නෙත් යුගලට අහිමි මානයක
ඔබෙ මන්දිර ඉදිකෙරෙනු ඇති
ගතකල මතකය අභියස මගෙ සිත
නිතරම ඔය රුව සොයනු ඇති
නොමැකෙන ඒ රුව හද තුළ ඉදගෙන
යළි යළි මා පාරවනු ඇති

Photo by Anthony Tran

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තරිඳුනී හංසමාලි

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment