නිසදැස්

මතක

ගැඹුරු ළිං පතුලකට
කිඳා බැස පිහිනමින්
දිය ගලනා උල්පත්
සොය සොයා නැහැවෙමින්
පැමිණෙනා දිය කඳට
හසුව ඒ අතර ගිලෙමින්
ගොඩ එන්න කෑ ගසා
හැඩූව ද බෑ එන්න
ගිලිණු කල “මතක” අතර…

තරුෂී ඉරේෂා
දෙවන වසර 
ශාස්ත්‍ර පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තරුෂී ඉරේෂා

Leave a Comment