සුළඟ මත දැවටෙද්දි
උඩු ගුවනෙ පාවෙද්දි
වැටෙන විට දිරි දෙද්දි
ඉගිලෙන්න තටු දෙද්දි
වාතලයෙ මුසු වෙද්දි
නුහුරු නුඹේ ලෝකයෙදි
දුරින් හිඳ විමසද්දි…
ආදරේ හඟවද්දි…
මද නලක ආදරේ එසේය…
පුළුන් රැළි කෝෂයෙන් නික්මෙද්දි
ඉගිලෙන්න තටු දෙද්දි
වචනෙකින්වත් සැකයක් නොවී…
Leave a Comment