ආදරය මම කැමති ආදරයක් August 18, 2018by තමල් අදිකාරි 135 Views Written by තමල් අදිකාරි මම ආස නෑ ටජ්මහල හදන සාජහන් වෙන්න ආසයි මම මට අහිමි සීතාට පෙම්කරන රාවණා වෙන්න වේදනාව දරන්න ජිවත් වෙන බව හදවතින් විදින්න මම ආස නෑ අපල නැති ජීවිතයක නිසල බව විදින්න ආසයි මම අතීතය තුළ නොනිද අද දවසෙ යුද වදින්න… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment