නිසදැස්

මල් සුපිපෙන වසන්තයක්

ඉඩෝරයට පෙති හැලිච්ච…
පරවෙලා බිම වැටිච්ච…
මල් කියයි ලෝකයට…
වසන්තයක් තිබුණ බව…
විටින් විට පොද වැටිච්ච…
හවස් වෙලා ඇද හැලිච්ච…
වස්සානයත් කියයි…
හෙට එන බව වසන්තය…
මල් සුපිපෙන වසන්තය…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි මල්ශා විජේනායක

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment