නිසදැස් මවක යැදුම… September 1, 2019by හෂිනි මධුෂානි 254 Views Written by හෂිනි මධුෂානි සීත වනපෙත අළුව සැනෙකින් දැවේ ගින්නෙන් දස අතේ… පුංචි පැංචියො තනිව නිවහනෙ යන්ට නොහැකියි ගිනියමේ… දැවෙන හදවත ගිනි ගනියි මගෙ කොහොම ඉන්න ද දෙවියනේ… වනේ අධිපති බලාපන් මෙහි මවාපන් වැසි තුන් යමේ… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment