පුරවර සරසවි බිමට
මෙතෙක් ආ පරපුරට
සෙවණ දුන් අපූරුව
කොළොම්පුර අහස යට..
නුඹේ ඔය සෙවණ යට
රංචු ගැහෙනා උන්ගෙ
කඳුළු, හසරැල් රහස්
රකිනවා නේද නුඹ…
නිවා දාහය නිබඳ
ගෙනෙන සිසිලස වටින
මහ නුගේ නුඹ තාම
එදා සිට ඒ ලෙසම…..
Picture courtesy : Oshada Viduranga Attygalle
Leave a Comment