නිසදැස් මාගේ මුල්ම විදුබිම January 17, 2022by කවිදි ප්‍රමීෂා 130 Views Written by කවිදි ප්‍රමීෂා නයනා අමර සල් ගස යට නෙක නෙක රූප පාට පාට නැවුම් සුවඳ පොත් පිටු අතර තවමත් මතකයි එදා මෙන් අද පිය නැගූ පළමු වසර ගුරුතුමිය අසල සිට ඉගෙන ගත් අකුරු ටික පාර කීවා එන්න දුරකට පුදුමය මේ ආ ගමන නතර විය සරසවිය තුළ අමතක නොමැත මට මාගේ මුල්ම විදුබිම Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment