නිසදැස්

මායාකරුවන්

නිමක් නොපෙනෙන මහ සයුරෙන්
ගත් දිය බිඳක් දෙස බලන්
මහ සයුරේ අරුත කියන…

බිත්ති හතරක් තුළ
මුළු විශ්වයම දකින…

සිත නිදහස්
මායාකරුවන්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment