නිසදැස් මා නිවන තැන… April 15, 2020by දිදුලනී තාරිකා 234 Views Written by දිදුලනී තාරිකා වැදී මහ දළ රළ පෙළ……… විසිර යන සේ වැළි කැට…… නුඹේ හසරැල්ලක් ළඟ……. දුරුව යනවා සිතක කරදර…… දැනෙනකොට වෙහෙසක් ළඟ….. පුරුදු නැති තනියකි හිත……….. මා දවන දහසක් මැද………. මා නිවන තැන නම් නුඹ……… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment