නිසදැස්

මිහිතලය සුරකින්න

මිහිතලය සුරකින්න
අවි දරා කුමකටද

ඩිජිටලීකරණයෙන්
අපි හදමු මිනිස් මොල
කියා ඔවදන් වදන්
මුහුණු පොත පුරවමින්

රීචාජ් කාඩ්පත
බිමදමා
ඔහු ගිහින්

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment