නිසදැස් මුවින් නොකියූ නෙතින් පැවසූ සොදුරු වදනකි ප්‍රේමය… June 26, 2020by නිපුනි හප්පිටිය 603 Views Written by නිපුනි හප්පිටිය බලා නෙතගින් වහා වදනින් කියා ගන්නට අවැසි හැගුමන්, ඔබේ මුවගේ රැස් කැලුම් දැක මුවා විය හද කොනෙක රහසින්, දිනෙන් දින මා හදෙහි ගෙතෙනා ඔබ කෙරේ බැදි ප්‍රේම ගී වැල්, මුවින් සැගවූ නමුදු නිබදව දෙනෙත් ඔබ වෙත කියයි සැනෙකින්… PC – Yasas Jayaweera Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment