*හෙට යන්නේ කවුද?
*ආ මන් යන්නම් අයියේ
*ආ යමන් මාත් එන්නම්
*අඩෝ ඒක සුපිරි බන්
*අදම දැම්මේ කෝමද?
*අඩෝ ඒ එඩිට් එක
*තවුසෙනම් පිස්සෙක් ඕයි
*නෑ නෑ යකෙක්
*පිස්සෙක්ද? යකෙක්ද?
හරියට එකක් කියනවකෝ
කන්ෆියුස් වෙනවනේ
*උබලා ගෙදර ගියාද
*තාම මග
*යකෝ දවල්ට කාලත් නෑ නේ
*ගෙදර ගිහින් වරෙන් යකෝ
උබට ඔහේ සිටිසන්ශිප් දෙයි තව ටික දවසකින්
*හෙට නම් මට යන්න වෙන් නෑ
*ආ ඒක අවුලක් නෑ
*මන් යනවා
*ලෙක්චර්ස් එහෙමත් යන්න ඕන ලමයි
*එකයි දෙකයි
අපියි දෙක
*ආ හරි
විනාඩි දෙකක් දෙන්න
*යකෝ ඒක
*නිකන් ඔලිම්පික් වගේ
*ටොප් බඩු ඕයි
*හෝව් හෝව්
තව විනාඩි තුන හමාරකින් දාන්න
මාසයක් තිස්සේ
එයාලටත් ඉස්පාසුවක් නෑ
හරි හරියට වැඩ
ගෲප් එකේ එක එක ජාතියේ
මැසේජ් ගොඩයි
සමහර ඒවනම් තේරෙන්නෙවත් නෑ
මං නම් දන්නේ එක දෙයයි
ඇත්තටම
උබල පිස්සෝ බන්
Leave a Comment