හඩ ඇති කාසිත් වේලාවකට හඩක් නැතුවම ... ලොකු ලොකු කොළවලට ඉතිරිය රකිනවා වගේ.. පොළොවට කඩන් වැටෙන මහලු වැස්සත් අපි නොසිතුවට කදුළු කතාවක් කියනවා වගේ... මේ අහස යට ... නිමක් නැති... උරුමයන් නොව ... "ජිවීතය" ඉල්ලන... කෝ කිරිල්ලා මලුත් ඉන්නව ලූ.... උඹලා අපි නොදැක්කට හැම යායේ...
Leave a Comment