Colombo Beacon නිසදැස්

මේ දුශ්කරම කාර්තුවයි…

පුරා සඳකට නොදෙන සැලකුම්
ලැබේ පුත අමාවක හට
ඉතින් නුඹ නාඩ ඉඳපන්
රිදුම් දෙන හද පත්ල අතරේ
අලුත් ලොවකට පාර තනපන්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චතුරි ශශිකලා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment