නිසදැස්

මොහොතක් ආවම…

වළාවට තෙත දරාගන්නට
බැරිම මොහොතක් ආවම…

එකින් එක වැහි බිංදු අරගෙන
ඇදහැලෙයි මහ පොළොවට…

සියුම් තැන් විඳ හරිම තැන හිඳ
රිදුම් ඉවසා අවසන…

සොඳුරු ගැහැණිය නගන ජය නද
ඉවසගන්නට වෙනු ඇත…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment