ආදරය

යලි උපන් ආදරය..!

ගිනියම්ව දිදුලනා
දරදඬුව ඉරිතලා
යදිමින් සැමකලෙක
දිය බිඳක්, නොලැබිනා

නුඹ ගැඹම සරසමින්
එකළු කල වැහිවලා
කර්කශව ගිය පොළව,
රළු බොරළු මත හෙලා
සෙනෙහසේ තෙතමනය
යලි යලිත් ඇති කරා

පිපේ නම් එක මලක් 
වියලි හදවත් මඩල මත 
ඒ මලේ ලියැවෙනා
එකම නම නුඹේ තමා....
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සසන්ක නදීශාන්

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment