නිසදැස් රැඩිකල් ඡන්ද August 7, 2020by දැහැමි ගුණතිලක 798 Views Written by දැහැමි ගුණතිලක පොඩි මොළකාරයන්ගේ තඩි සාක්කු අස්සේ පොඩි හිල්වලින් වැටෙන වී ඇට ඇහිද කන උන්ට විකල්ප නොදී විකල්ප කියවන අපේ කාලේ ප්‍රබුද්ධ කතාකාරයෝ කතිර පෝලිමේ තරගයට දාන අවලංගු කාඩ් Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment