නිසදැස් රැල්ලයි වෙරළයි August 30, 2020by සළුනි චනීෂා මධුපංචනී 264 Views Written by සළුනි චනීෂා මධුපංචනී වෙරළ හැමතිස්සෙම මඟ බලන් හිටියට ආ විගස යළි හැරී රැල්ල යයි මුහුදට… කොයිතරම් ආවත් ළඟට සිය දහස් වර රැල්ල නෑ වෙරළට අයිති මහ මුහුදට… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment