විශ්ව විද්‍යාලය රීඩ් මාවත March 25, 2017by සළුනි චනීෂා මධුපංචනී 203 Views Written by සළුනි චනීෂා මධුපංචනී මාවත දිගට දහසකුත් දෙනා පියවර තබනු ඇත හැමදින… ඒ අතරින් කෙනෙක් මේ සෙවණ ලබන්නට සිහින මේ දකිනු ඇත… තවත් කෙනෙකුන් නොලද වරම ගැන සුසුම් හෙළනු ඇත… මේ සෙවණ ලබන්නට වරම් ලද අපට යන්න දිගු ගමනක් මෙතැන වේ ඇරඹුම… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment