නිසදැස්

රෝස පෙම

රෝස රෝස
මලකින් පිපුණි

පින්නෙ මුකුළුව
කාලය ගෙවුණි

කොළ තැඹිලි කහ
මලින් ගැවසී

වෛවර්ණ
මල් යායෙන් ගියෙමි

අළු රෝස මල් අත වනද්දී

සුදු රෝස ගොන්නෙන්
නවතිතැයි සිතමි!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සඳරූ තත්සරණි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment