මිනිසුන් නොමිනිසුන් වු
වින්සතිය අග
ලෝක විනාශය අභිමුව දී
වන සතුන් වු මානව කැල මුදවන්න
උපරිමයටත් එහා ගිය…
නෙදර්ලන්තයේ දියමන්තිය
අහවර කර හැමෝටම හොරා
මිල කළ නොහැක්කකි නුඹ…
ආඩම්බරෙන් සේවයට ගරු ලබා
දෙරණ මත සැතපෙද්දී පතන්නේ නම් නෑ
යළිත් අප සමඟ ඉපදෙන්න…
“ලිස්ටා”
අමන්දි රණවක
පළමු වසර
ශාස්ත්ර පීඨය
Leave a Comment