නිසදැස් ලිහාපන් මගේ දෑස් වැසු පට…. February 19, 2020by දිදුලනී තාරිකා 112 Views Written by දිදුලනී තාරිකා උගෙන ගෙන නීතියේ පර තෙර දෙස් තබන්නේ කිමද තොප මට…….. කෙසේ දැන ගන්නදෝ තතු මම වසා ඇස් සැත්තෑ වසක් මට………… ධනය නිල ළඟ ළිහිල් වන නීතියේ කන්‍යාවියයි මම……… තබන්නට අවනීතියට තිත ලිහාපන් මගෙ දෑස් වැසු පට………. Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment