නිසදැස්

ලෝකවාසී සියලුම මව්වරුන් වෙනුවෙන්

අසීමාන්තික සෙනෙහසේ
මුදුන්මල්කඩ ඇයමය…
ලොවක් නැලවු භාවනාමය රිද්මය අම්මාය…
ඇය වෙනුවෙන් පබැඳුම් ගෙතුමට භාෂාවේ
වචන මදිය…
ආදරයේ සැබැම රසය ඇත්තේ ඇය තුළය…
ඇගේ තුරුල තරම් සූව දෙන තැනක් දරුවෙක්ට තව කොයින්ද?
අම්මා යනු අම්මාය…
කිසිවෙක්ට සමකල නොහැකි උත්තරීතර කත ඇයමය…
ජීවිතය ඇති තුරාවටම අප
ඇගේ සෙනෙහසට සෙනෙහසක් දෙන්නට
කැප වෙමු…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුශානි අනුත්තරා

තාක්ෂණ පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment