නිසදැස්

වඩින්න බැතියෙන්…

ප්‍රේමයෙන් වෛරය සංසිදෙන්නේ
විරාගයෙන් රාගය සංසිදෙන්නේ
දැනුමෙන් මෝහය සංසිදෙන්නේ
එගොඩහට යන්නට
නවතා ඇත පාරුව
මැදුම් මාවතේ
කෙලෙසින් දුරුවී
සුදුවතින් පේ වී
ශ්‍රද්ධා කුසුම් ගෙන
වඩින්න බැතියෙන්
නික්මෙන්නට මේ
පෘතග්ජන උන්මන්තය

Design by – Manishka Dhananjaya

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හංසිකා ප්‍රබෝදිනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment